Thursday, December 18, 2014

dear bro'............



මද නල ර`දුව
දසතින් ඵ් මෙÛ හමනා කල
දුප්පත් අප ගෙයි වහල
දෙදර`මි කා සෙලවෙද්දී
“අයියෙß මට බයයි” කියා
මා අසලට දුවගෙන වන්
මා පුංචි සෙ$යුරානෙනි,

ඹබ දෙනෙත වැසූ මුතු කැට
මගෙß දෙ$ßතට වන් විගසට
වියලා දැමූයෙß
කෙලෙසකදැයි මා නෙ$දනිමි,

මා පුංචි සෙ$යුරානෙනි,

ඵදා නුබ බිය කල
වියර` වූ මද නල
ඹබ මා අතරැති
සැගව ගිය ස්නෙßහය
ඵදින මට පෙන්වීය,

ඵදා හැමූ ර`දු පවනට
මා සැමදා හිස නමන්නෙß
ඵහෙයිනි.
විටක දර`නු වීමද
පසු යහපතකට හෙßතු බව
ඉන් හැදින්නෙමි.

සෙ$යුරානනි,
විටක දර`නු වීමද අගනෙßය
ඊට බිය නෙ$වන්න.

Friday, December 12, 2014

හ්මි  blog ඵක පැත්තට අදනමි අාවෙි හිතේ තියන ලොකු දුකක් මෙතන වත් ලියල දාල ටිකක් cool වෙන්න හිතාගෙන....
ඵ් අස්සෙ internet මාර slow වෙලා. ඹ්ක තමයි ඉතින් පේන්න බැරි..

මම මගේ ඡිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට අාදරේ කරේ o/l exam ඵකෙන් පස්සෙ මාස 3ක් විතර ගියාට පස්සෙ...
මට ඵයාව දැක්ක ගමන් හිත ගියේ නෑ but ටික දවසක් අාශ්‍රය කරනකොට මටත් නොදැනි මගේ හිතේ ඵයා ගැන අාදරයක් අැති වෙලා.. මම ඵයාගෙ අගකාර කමට තමා ගොඩක්ම අාස කරේ... ඵ් අහින්සක , ලස්සන , දගකාර මූන නොබල මට දවසක්වත් ඉන්න බැරි උනා. ඉතින් ඵදා ඉදන් හැමදාම මම class ඵකට ගියා.. ඵක දවසක්වත් miss කරේ නෑ. මම මෙි ගැන මගේ යාලුවට කියන්න හිතාගෙන මම උ්‍ර්‍ර්‍ර්‍රට කිවිවා  මචන් මම කෙල්ලෙක්ට love කියලා... ඵ් පාර මූ කියනවා මචන් මටත් කෙල්ලෙක්ට හිත ගියා බන් කියලා. ඵ් උනාට මූ ඊට කලින් යාලුවෙලා හිටියේ. මම හිතුවෙත් නැහැ මූ ඵහෙම කියයි කියලා.. ඉතින් මම අැහුවා ඵ් කවුද බන් ඵ් කියල....
මට අහන්න ලැබුනු ඵකෙන් මගේ අැග ගිනිගන්නවා වගේ දැනුන . මූ කිවිවෙ මගේ හිතේ පලවෙනි වතාවට අාදරයක් අැතිවුන කෙල්ලගෙ නම.  මූ තව මොන මොනවාදෝ කියෙවිවා මට මෙලෝ දෙයක් අැහුනෙ නෑ.. උෟ රස කරකර මොන මොනවාදෝ කියනවා මට පෙනුනා..   උෟ ඵ් ගැන මාර සන්තොා්සෙන් කතා කරේ...
පස්සෙ මූ මගෙන් අැහුවා දැන් කියහන්කො මෙචිචර කාලෙකට කෙල්ලකුට බැල්ම දාපු නැති උබෙි හිත ගියේ කාටද කියලා . ඹහොම කියනකොට මට හීන් හිනාවකුත් ගියා. අැයිද කිවිවොත් මගේ 1st love ඵක කියාගන්න වත් මට අවස්තාවක් ලැබුනෙ නැති ඵකට.
ඵහෙම ඵකක් නෑ බන් කිවිවත්  ෆ්රෙන්ඩගෙ  හිතට හරි නෑ මම අැත්තම කතාව කිවිවත් උෟට අප්සටි . ඵ්ක නිසා මම කටට අාපු නමක් කියලා shape උනා..
ඵදා ඉදලා මම clz ඵකට ගියත් මම නිකන් ඉන්නව නෑ වගේ. මම මොනවා කරනවද කියල වත් මම දන්නෙ නෑ.  කොහොමහරි ඉතින් යාලුවා කෙල්ලට ටෝක් කර කර යද්දි මම සද්ද නැතුව මගේ පාඩුවෙි පැත්තකින් ගියා...ඹහොම ටික කාලයක් ගියත් ඵයාල අතර ඵහෙම සමිබන්දයක් අැති උනේ නැහැ. මන් ඹිව ගැන අහන්න ගියෙත් නෑ.
ඉතින් දවසක් මගෙ මෙි අාදර කතාවෙ  කුමරිය class  ඵකට අාවෙ ටිකක් පරක්කු වෙලා. ඵදා මන් දොර පේන තැනක වාඩි වෙලා හිටියෙ. සර් class ඵක කරගෙන ගියාට මට ඵ් ගැන සිහියක් තිබුනේ නෑ.. ඵයා clz ඵකට නාවොත් මමත් next interwall ඵකේදි ගෙදර යන්න හිතන් හිටියෙ. ඉතින් මම දොර දිහා බලන් ඉන්නකොට මෙයා අාව. අැවිත් දොරට ඵහා ඉදන් මගෙන් මොන මොනවා දෝ  අැහුවා මට උත්තර දෙන්න හිතක් තිබුනෙ නෑ මම ඵයා දිහා බලාගෙන හිටියා.
මම හැමදාම clz ගියෙත් ඵයාව දැක්කමත් මාර සතුටක් දැනෙන නිසා. මොකද මගේ හිතේ අැතිවුන පලවෙනි අාදරය ඵ්ක නිසා. අනික ඵයත් මගේ team ඵකේ මයි හිටියේ..
ඉතින් කාලය මෙහෙම ගෙවිලා යනකොට මගේ ගොඩක් යාලුවෝ මෙයාට try කරා. ඵ්ක ඉතින් මගේ අවාසනාව තමයි.ඵ්ත් මම කාටවත්ම මගේ හැගීමි කියන්න ගියේ නෑ. මොකද මම කැමති කිසිම දෙයක් මගේ  ඡිවිතේ මට ලබාගන්න පුලුවන් වෙලා නැති නිසා...
දවසක් අපි trip ඵකක් ගිය වෙලේ මගේ කකුල් වල පොඩි අවුලක් වුනා... මොකද ලොකු කන්දක් නැගලා මහන්සි උන අැග ඵකපාරම අයිස් වගේ සීතල වතුරකට බැස්සහම ඵක අැගට දරාගන්න බැරි උනා.. ඵවෙලෙ ඵයා ගොඩක් උදවු උනා.
ඵදා තමයි මම පලවෙනි සහ අන්තිම වතාවට ඵයාගෙ අත අැල්ලුවෙී.. ඵදා ඉදන් අද වෙන තුරැම ඵයා ඉන්න තැනකවත් ඉන්න හිතුනේ  නෑ මට ..
මොකද දවසින් දවස අහිමිවෙන මගේ පලවෙනිම අාදරේ දිහා මට තවත් බලන් ඉන්න බැරි උනා.
 ඉතින් මම ඊට පස්සෙ කවදාවත්ම clz ගියෙත් නෑ. මොකද ඵ් වගේ පොඩි නගරෙක ඵයාව අායෙ අායෙම මුන ගැහෙනවාමයි. ඹය අතරෙ තවත් සිද්ධියක ගොඩක් දුරදිග ගියා. මට හිටියා පිස්සු මලයෙක්. මගෙ මාමගෙ ලොකු කොල්ලා. අපි ඹය ඵක ඵක විකාර කර කර ඉන්නකොට මූ මට කෙල්ලක් ගැන අදහසක් දැමිමා.. මමත් හිටියෙ සිහියකින් නෙවෙයිනෙ ඉතින්. අපි ඵ් clz ඵකේම වෙන කෙල්ලකුට කතා කරා. කොහොමහරි ඵදාම ඵයාගෙන් අැහුවා, ඵ් කෙල්ලත් හා කිවිවා. මටත් ඵ්ක ඵචිචරම ගානක් නෑ. අනික ඵදා මම ඡිවිතේ පලවෙනි වතාවට ටිකක් බිවිවා. මගේ princess ව අමතක කරලා අායෙම පරන කොල්ලා විදියටම ඡිවත් වෙනවා කියලා.
අනිත් පහුවදා උදේ තමයි මට කරපු වැඩෙි බරපතල කම තේරැනේ. මට ඵ්ක ඵ් කෙල්ලට තේරැමි කරල දෙන්න විදියක් තිබුනෙත් නෑ. කරන්න ඹින දෙයක් ගැන පුංචි හරි අදහසක් ඹලුවට අාවෙත් නෑ..
අනික මන් තවත් කෙනෙකුට දුකක් දෙන්න කැමතිත් නෑ, ඹය වගෙ ප්‍රශ්න ඵක්ක මම තවත් විකාර වුනා. අන්තිමෙි මං තීරනය කරේ හෙමින් සැරේ මෙික තේරැමි කරල දීල නිදහස් වෙන්න.. ඵ්ත් මං ඵදා ඵ් ගත්ත තීරනේ වැරදි බව මට තේරැනේ ගොඩක් පහු වෙලා.. මම ඵයාව අාශ්‍රය කරා නමුත් ලොකු පරතරයක් තියාගෙන.
මම ඵයාව හමිබවෙන්න දවස් දෙකක් ගියා. ඵ් ගියේ මෙි සිද්ධ උන වැරැද්ද කියලා සමාවෙන්න කියලා ඵන්න.
ඵ්ත් මට කිසිම දෙයක් කියාගන්න බැරි උනා. ඵ්ක අැහුවම ඵයාගෙ මූඩි ඵක වෙනස් වෙන හැටි බලන් ඉන්න තරමි හයියක් මට තිබුනේ නැහැ.
කෙහෙමහරි මම ටිකෙන් ටික ඵයාගෙන් අෑත් උනා.. මැසේඡ් ඵකක් වත් දාන්න කැමැැත්තක් මට තිබුනේ නැහැ. මොකද මට ඵයාට අපි යාලුවෝ වගේ ඉමු කියන්න තරමි දරැනු හිතක් තිබුනේ නෑ. යාලුවො දෙන්නෙකුට අාදරය කරන්න පුලුවන් උනාට අාදරය කරපු කෙනෙක් ඵක්ක යාලුවෙක් විදියට ඉන්න බැරි බව මන් දැනන් හිටියා......
ඵ් මොනා උනත් , මොනවා කරත් , ඵයාව කවදාකවත් නොලැබෙන බව දැන දැනත් අද වෙනවිට අවුරැදු 2ක් තිස්සේ මගේ princess ට තවමත් මුලු හිතින්ම අාදරේ කරනවා. ඵ්ක ඵයා කවදාකවත්ම දැනගන්න ඵකක් නැහැ.
මම මොන වැඩක් කරන්න ගියත් විනාඩි දෙක තුනකින් ඵයාව මගේ ඹලුවට ඵන ඵක මට තවමත් නවත්වා ගන්න විදියක් තේරෙන්නේ නැහැ.. නමුත් ඵ්කට මම කැමතියි...
අවුරැද්දකට විතර පස්සේ ඵයාගෙන් මට massage ඵකක් අාවා. cd ඵකක් ඉල්ලලා . ඵ්ක ඵක පැත්තකින් සතුටක් උනත් අනිත් පැත්තෙන් දරාගන්න බැරි දුකක්. මම මගේ හිතේ අැදුනු princess ව අන්තිමට දැක්කේ මීට මාස 8කට9කට විතර කලින්. ඵ්ත් අහමිබෙන් . මං බස් ඵකේ් යද්දි ඵයා town ඵකේ ඉන්නවා මන් දැක්කා.සුපුරැදු හිනාව දාගෙන.
ඉතින් අද මම මෙි හැම දෙයක්ම මෙි blog ඵකේ ලියන්න හිතුවෙී මම මෙචිචර කාලයක් අතඅැරලා දාල තිබුන මගේ a/l exam ඵකට අායේ අතගහන්න හිතාගෙන. අායෙ මුල ඉදන් exam ඵකට ready වෙන්න හිතාගෙන. ඵ්ක කරන්න නමි ඹලුව නිදහස් වෙන්න ඹින නිසයි අද මන් මෙික ලියන්න හිතුවෙි..
අනිත් ඵක තමයි අායෙ ඵක වතාවක් හරි අවස්තාවක් ලැබුනොතින් මන් ඵයාට මෙි ලියපු සේරම කියනවා....
ඵහෙනමි මට good luck වෙිවා.......
******************* I FROGOT YOU MY PRINNCESS *****************************

Wednesday, December 3, 2014

දැන් වෙලාව රැ 10.26යි. පුංචිි පාලුවක් හිතට දැනුනු මෙි වෙලාවෙි බිලොග් ඵක පැත්තට අාවත් ලියන්න දෙයක් හිතෙන්නෙම නෑ,,,,,,,,,,
ඵවෙලෙට ඉතින් මතක්වෙන්නෙ  ඡීවිතයේ සොදුරැම අාස්වාදය තනිකම උනත් ඵ් තනිකමෙි හැංගුන පාලුව දරාගන්න බැරි දුකක් කියල තමයි..
 මම දැන් කියන්න යන්නේ ගොඩක් අය use කරන microsoft ගැන පුංචි විස්තරයක් බලන්නකෝ පහලින් සමහරවිට ඹයා නොදන්න දේකුත් අැති.

මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකානු බහුජාතික පරිගණක තාක්‍ෂණය පිළිබඳ සමාගමකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භාවිතා වන පරිගණක මෘදුකාංග වනුයේ මේවාය.
1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල් ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් ක්‍රියාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.
අදවන විට මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත‍්‍රයන්හිදි ද ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළෙඳපලට නිකුත් කරනු ලබන ප්‍රධාන ආයතනයයි.
අදවන විට මයික්‍රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනප්‍රිය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රිය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්‍යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශුද්ධ ආදායම 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය.

හොදයි මම මෙි මගෙ software ඵකක් download වෙනකන් මෙිව නිකන් ලිය ලිය හිටියෙ. තව විස්තර ටිකක් පස්සෙ දෙන්නමිකො.......

මෙන්න මගෙ photo ඵකක්
මා කවියකු නමි නොවෙමි.
නමුදු අැය දුන් සෙනෙහස නිසා සිනාසෙමි....

Tuesday, November 18, 2014

::: ~ ජපානයේ සුන්දර ශේෂා ලියන් ~ :::

ගෙයිෂා,ගේෂා,එසේත් නැත්නම් ගෙයිකෝ(සරල ඉංග්‍රීසි පරිවර්තනය-artist) ලෙසද හඳුන්වනු ලබන මෙම සුන්දර ලියන් සකුරා මල්,සකේ,කිමෝනා,ෆුජි කන්ද මෙන්ම ජපානයේ සංස්කෘතියේ වටිනා පැතිකඩකි....සමහරුන් මෙය එක්තරා අන්දමක ගණිකා වෘතියක් ලෙස සිතුවද සත්‍ය එයට සපුරා වෙනස් ය....
ආරම්භය
කාවන් ලෙස සේවය සැපයු අතර උගත් දැරියන් උසස් සම්භාෂණ වල විනෝදය සපයන්නන් (entertainers) ලෙස සේවය සැපයුහ.එනම් නැටුමෙන්,සංගීතයෙන් සහ ප්‍රිය සම්භාෂණයෙන් අමුත්තන් සතුටු කිරීමයි...
ක්‍රි.ව.794 දී රාජකීයයන් ක්යෝතෝ නගරයට පැමිණීමත් සමග ගේෂා සංස්කෘතිය ඇරඹුණි.
එකල ජපානයේ සාම්ප්‍රදය වුයේ පවුලේ මව යනු එහි කළමනාකාරිනිය යන්නයි.ලිංගිකත්වය පිළිබඳව නිදහස් අදහස් දැරූ එම සමාජයේ මිනිසුන් ප්‍රේමය/ලිංගික තෘප්තිය සඳහාම තැනූ "pleasure quarters" එනම් විනෝදාගාර වෙත ගියහ.16 වන සියවසේ මේවයේ සේවය කල කාන්තාවන් හැඳින් වුනේ "ඔයිරන්" ලෙසයි.ඇය නාට්‍යාංගනාවක් සහ ගණිකාවකගේ සම්මිශ්‍රණයකි.ජපානයේ ප්‍රසිද්ධ නාට්‍ය සම්ප්‍රදායක් වන "කබුකි" නාට්‍යය සම්ප්‍රදාය ඇරඹුණේ මොවුන්ගෙනි.
18 වන සියවස
.
10.10 14:56 > Admin
මේ වනවිට විනෝදාගාර ලිංගික සේවය සපයන ලැගුම්හල් නොව,පාරිභෝගිකයන් හට මානසික තෘප්තිය සපයන්නා වූ ආගාර බවට පෙරලීම ඇරඹි තිබුණි.මෙහිදී තරුණියන් අමුත්තන්ව නැටුමෙන්,ගැයුමෙන්,වාදනයෙන් සතුටු කළහ.මේ විනෝදාගාර වල විසු සමහරුන් ඉතා දක්ෂ කවිකාරියන් මෙන්ම දක්ෂ ලේඛකයන් වූහ.මෙම "ඔයිරන්" තරුණියන් අමුත්තන් හමුවට එනතුරු ඔවුන් කතාබසින්,වාදනයෙන් සතුටු කලේ තරුණයන්ය.ගේෂා වරු ලෙස මුලින්ම හැඳින්වුයේ මොවුන්ය.....1680දි ඔයිරන් තරුණියන් ඔදොරිකෝ ලෙසින් කලඑළි බැස්සෝය.ඒ ඉහල තල වල සමුරායි වරුන්ගේ නිවාස වල විනෝදය සැපයීමෙනි.
ගේෂා ලෙසින් මුලින්ම තාමාවම හඳුන්වාගත්තේ 1750 විසු ඉතාමත් දක්ෂ ගායිකාවක් සහ "ශමිසෙන්" වාදය භාණ්ඩය ප්‍රගුණ කල ගණිකාවක් වූ "ෆුකාගව" "fukagawa" ය.මෙයත් සමග 1760-1770 අතර ගේෂා යන හැඳින්වීම ඉතා සීග්‍රයෙන් ජපානයේ පැතිරුණි.මේ වෙද්දී
.
10.10 14:55 > Admin
ඔයිරන් යන්න නෂ්ට වීම ඇරඹුණු අතර ගේෂා ලියන් තම සේවා දායකයන් සතුටු කිරීම සඳහා සාමීචිය,ගායනය,නැටුම සහ වාදනය භාවිත කළහ.1830 පමණ වෙද්දී ජපානය පුරාම පාහේ ගේෂා වරුන් පැතිරී තිබු අතර මෙම ගේෂා වරුන් අතරද තරාතිරම් රැසක් පැවතුනි.






දෙවන ලෝක යුද්ධයත් සමගම ගේෂා ලියන් හට අත්වුයේ අපල දසාවකි.ගේෂා ලියන් හට තිබු සමාජ තත්වය අහිමි වුයේ සාමාන්‍ය ගණිකාවන් ඇමෙරිකානු සෙබළුන් හට තමන්ව "geisha girls" ලෙස හඳුන්වා දෙන්නට පටන්ගත් බැවිනි.ඒ අතර 1944 දී සියලුම තේ පැන් ශාලා,විනෝදාගාර සහ ගේෂා නිවාස නීතියෙන් වසා දැමුණු අතර සියලුම පිරිමින් සහ ගැහැනුන් යුධ කර්මාන්තශාලා වල සේවයට යෙදවිණි.නමුත් අවුරුද්දකට පසු ඒවා නැවත ඇරීමට අවසර ලබුනමුත් ඒවායේ සේවයට පැමිණියේ අතලොස්සකි.මේ ගේෂා ලියන් තමන්ගේ නැතිවුණු සමාජ තත්වය රැකගැනීම සඳහා ඉතාමත් සාම්ප්‍රදායිකව,ගෞරවාන්විතව සේවය සැපයුහ.


.
10.10 14:54 > Admin
ගේෂා ලියන් අතරත් තරාතිරම්


ක්යෝතෝ වල ගේෂා දිස්ත්‍රික්ක 5 කි.මේවා "හනමචි" එනම් මල් නගර ලෙසද හැඳින්වුනි.ඉහලම තත්වය තිබුනේ ග්යෝන් කොබු,පොන්තොචෝ සහ කමිශිචිකෙන් වලය.මේ ප්‍රදේශ වල විසු ගේෂා ලියන් මිලෙන් ඉතාම අධිකය.මොවුන් ඇසුරු කලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් ය.ඉතුරු ප්‍රදේශ 2 වන ගියොන් හිගෂි සහ මියගාව-චෝ ද උසස් තත්වයෙන් සැලකු මුත් ඉහත ප්‍රදේශ හා සැසඳීමේදී දෙවන තැන හිමිවිණි.මේ අතරම තවත් ගේෂා ලියන් වර්ගයකි.මොවුන්ව හඳුන්වනු ලබන්නේ "hot spring geisha" ලෙසයි.සාමාන්‍ය ගණිකාවන්ට වඩා වැඩි වෙනසක් නැති සලකන මේ ගේෂා ලියන් සහ හනමචි ගේෂා ලියන් සැසඳීම කල නොහැක්කකි..........






මයිකෝ එනම් Dancing Girls යනු මෙසේ පුහුණුව ලැබූ,නමුත් පූර්ණ ගේෂා ලියක් ලෙස හැඳින්වීමට තරම් සුදුසුකම් නොලත් තරුණියන්ය.මොවුන් ජපානයේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගන්නා දසුනකි.වැඩුණු ගේෂා ලියන් මෙන් නොව මොවුන්ගේ ඇඳුම් ඉතාම වර්ණවත්ය.ඔවුන් කිමෝනාව අඳින්නේ එහි පිටුපස රතු පැහැ වාටිය මදක් බුරුල්ව-ගෙල පිටුපසින් අඟල් කිහිපයක් නිරාවරණය වන අන්දමටයි.සිරුරේ මෙම කොටස ඉතාමත් හැගීම් උද්දීපනය කරනා කොටසක් ලෙස ඔවුන් සලකනවා.මුහුණෙත් ගෙලේත් පුරාවට සුදු පැහැ වර්ණ ආලේප කරනා මේ ලියන් සමෙන් අඟලක පමණ පෙදෙසක් වර්ණ ආලේප නොකර ඉතිරි කරනවා.ඇස් වටා කළු පැහැය මෙන්ම රතු වර්ණයද භාවිතා කර සරසන මේ ලියන්ට සුවිශේෂී කොන්ඩා මෝස්‌තර පහක් පමණ තිබෙනවා. සතියකට වරක් කොන්ඩා මෝස්‌තර ශිල්පියෙක් හමුවට ගොස් පැය ගණනක් පුරා එක කොන්ඩා මෝස්තරයක් දමා ගන්නා මොවුන් එය අවුල් නොවෙනු පිණිස නිදාගන්නේ මැද සිදුරක් සහිත කොට්ටයකයි.මේ හැරුනුකොට ගේෂා ලියනගේ තවත් විශේෂත්වයක් නම් ඔවුන් පළඳින සපත්තුයි.සාමාන්‍යයෙන් අඟල් 10 ක් පමණ උස ඔකොබෝ නම් මේවා පැළඳ ඔවුන් ඇවිදින්නේ ඉතා සීරුවටයි.....
.

ඕසෝන් වියන යථා තත්ත්වයට පත් වෙමින් තිබේ

දිගු කාලයක්‌ තිස්‌සේ ගැටලුවක්‌ ව පැවැති ඕසෝන් වියන තුනී වීමේ ගැටලුව ක්‍රමයෙන් විසඳී එම වායු සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

විශාල විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද ඇගැයීමකින් අනාවරණය වී ඇති ආකාරයට ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත ඕසෝන් ස්‌තරය යථා තත්ත්වයට පත් වීමේ ලකුණු තිබේ. ඒ අනුව මේ සියවසේ මැද භාගයේ දී පමණ වන විට, මධ්‍ය අක්‌ෂාංශ ප්‍රදේශවල හා ආක්‌ටික්‌ ප්‍රදේශවල ඉහළ ස්‌තරගෝලයේ ඕසෝන් මට්‌ටම 1980 දශකයේ දී පැවැති ඕසෝන් මට්‌ටම හා සමාන මට්‌ටමක්‌ දක්‌වා ළඟා වනු ඇත. කෙසේ වෙතත් ඇන්ටාක්‌ටික්‌ ප්‍රදේශයට ඉහළ ස්‌තරගෝලයේ පවත්නා ඕසෝන් සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වීමට ඊට වඩා කල් ගත වනු ඇත.

ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කිරීමට ගත් පියවර නිසා ඉහළ වායුගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය අඩු වීම 2000 වර්ෂයෙන් පසුව නැවතුණු අතර, එය යළිත් අතීතයේ පැවැති තත්ත්වයට ළඟා වීමට කලක්‌ ගත වන බව විශ්වාස කරන ලදී. ඒ ගැන සාධක මෑත කාලයේ සිට ලැබෙන බව පෙනේ. මොන්ටි්‍රයල් සන්ධානය යටතේ සමස්‌තයක්‌ ලෙස ලෝකය ගත් පියවර ඉතා වැදගත් වී තිබේ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස පාරජම්බුල කිරණ පොළොව මතට පතනය වීම නිසා ඇති විය හැකි ව තිබූ මානව සෞඛ්‍ය බලපෑම් හා කෘෂිකර්මයට හා වනජීවීන්ට ඇති විය හැකි බලපෑම්

රැසක්‌ වැළකී යනු ඇත. (මූලාශ්‍රය: United Nations Environment Programme - Ozone Secretariat http://ozone.unep.org/)

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය ඉහළට

1984 වර්ෂයෙන් පසු ගත වූ කාලය ඇතුළත කාබන් ඩයොක්‌සයිඩ් වායු මට්‌ටම වැඩි ම වේගයකින් ඉහළ ගොස්‌ ඇත්තේ 2013 වර්ෂයේ දී බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වාර්ෂිකව නිකුත් කරන "හරිතාගාර වායු සංග්‍රහයේ" (WMO Greenhouse Gas Bulletin) 10 වැනි අංකයේ සඳහන් කරයි. 2013 දී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 2.9ක (ppm) ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ තිබේ. මේ අනුව 2013 වර්ෂයේ, ලෝක වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ සාමාන්‍යය මිලියනයකට කොටස්‌ 396කි. එය කාර්මිකකරණයට පෙර පැවැති අගය මෙන් 142%ක්‌ පමණ වේ.

මේ ආකාරයට කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ඉහළ යැමට හේතුව හුදෙක්‌ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය ඉහළ යැම පමණක්‌ නො වන බව පෙන්වන මේ ලේඛනය, පෘථිවියේ ජෛවගෝලයෙන් කාබන් ඩයොක්‌යිඩ් අවශෝෂණය කිරීම අඩු වීම ද හේතුවක්‌ විය හැකි බව දක්‌වයි.

2013 දී මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් සාන්ද්‍රණය මෙතෙක්‌ වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කර ඇත්තේ පිළිවෙළින් බිලියනයකට කොටස්‌ 1824 හා 325.9 යන මට්‌ටම්වලිනි. එය කාර්මිකකරණයට පෙර පැවැති සාන්ද්‍රණය මෙන් 253% හා 121% පමණ ඉහළ මට්‌ටමකි.

උක්‌ත වාර්තාවේ සාගරයේ ආම්ලිකකරණය පිළිබඳ කරුණු දක්‌වා ඇති අතර, එය වසර මිලියන 300ක කාලයක්‌ තිස්‌සේ පැවැති ඉහළ ම අගය බව ද පෙන්වා දී ඇත. (මූලාශ්‍රය:WMO Greenhouse Gas Bulletin No 10, September 2014, www.wmo.int/pages/prog/arep/gaw/ghg/GHGbulletin.html)

සිංහල බස

පසුගියදා මැටඩෝර් නෙට්‌වර්ක්‌ නමැති විදේශීය වෙබ් අඩවිය මගින් ලොව පුරා භාවිත කරනු ලබන භාෂා වර්ග දහස්‌ ගණනක්‌ අතුරින් අලංකාරම අක්‍ෂර සහිත භාෂාවන් පහ නම් කරනු ලැබීය. එම ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂා වර්ග පහෙන් දෙවැන්න ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මවු භාෂාව වන සිංහල භාෂාවයි.

ශ්‍රී ලංකාවට පමණක්‌ සීමා වූ සිංහල භාෂාව ලොව අලංකාරතම භාෂාවක්‌ වශයෙන් නම් කිරීම එක්‌ අතකට අපට ආඩම්බර විය හැකි කරුණකි. ලොව දියුණු යෑයි සම්මත රටවල භාවිත කරනු ලබන සියලු ප්‍රධාන භාෂාවන් විශේෂයෙන්ම ජාත්‍යන්තර භාෂාව සේ සැලකෙන ඉංගී්‍රසි භාෂාව ද අභිබවාලමින් සිංහල භාෂාව ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාව ලෙස මෙසේ නම් කරනු ලැබ ඇත.

.
10.10 13:11 > Admin
මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය විසින් ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාවන් පහ සේ නම් කරනු ලැබ ඇති භාෂාවන් වනුයේ පිළිවෙළින් මියන්මාරය හෙවත් බුරුමයේ භාවිත වන බුරුම භාෂාව, සිංහල භාෂාව, ජෝ(ර්)ජියාවේ භාවිත වන ජෝ(ර්)ජියානු භාෂාව, පිලිපීනයේ ටැගලොග් භාෂාව හා ඉන්දුනීසියාවේ හනකරකා භාෂාව යන භාෂාවන්ය.

මෙම ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂාවන් පිළිබඳව මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය මෙසේ සඳහන් කර සිටී.

1. බුරුම භාෂාව - මෙම භාෂාවට අයත් අක්‍ෂර මාලාව රවුම් හැඩැතිය. හින්දි හා ලතින් ලිඛිත භාෂාවන්ට වඩා බුරුම ලිඛිත භාෂාව ඉදිරියෙන් සිටී.

සිංහල භාෂාව - ලොව පවතින අතිශයින් දීර්ඝතම අක්‍ෂර මාලාව සහිත භාෂාව සිංහල භාෂාවයි. අක්‍ෂර 50 කට වඩා පැවැතිය ද සාම්ප්‍රදායානුකූල ලේඛනයේදී තවමත් නිරතුරුව භාවිත වනුයේ ඉන් අක්‍ෂර 38 කි. මෙම අක්‍ෂර මාලාව තවමත් බෞද්ධ පෙර පාසල් හා පාසල්වල උගන්වනු ලබයි. ශ්‍රීලංකාවේ මිලියන 21 ක්‌ වන ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි ජනගහනයකගේ මවු භාෂාව වන සිංහල භාෂාව වූ ශ්‍රී ලංකාවටම ආවේණිකව පවතින භාෂාවකි.

3. ජෝ(ර්)ජියානු භාෂාව - තුර්කිය හා රුසියාව අතර පිහිටි ජෝ(ර්)ජියා රාජ්‍යයේ භාවිත වන භාෂාවයි. පසුගිය සියවසක පමණ කාලය තුළදී රුසියානු මැදිහත් වීම මත ජෝර්ජියානු භාෂාව හා එහි අක්‍ෂර මාලාව තර්ජනයට ලක්‌ විය. අරාබි භාෂාව සිහි ගන්වන ජෝර්ජියානු අක්‍ෂර මාලාව ඉතා සරල වූ අක්‍ෂර මාලාවකි.

4. ටැගලොග් භාෂාව - (පිලිපීනය)

ඉන්දු - යුරෝපා ලේඛනවලින් පරිණාමය වූ අක්‍ෂර මාලාවක්‌ සහිත භාෂාවකි. වරක්‌ පහළ සිට ඉහළට ලිවීම සිදු කළ මෙහි අක්‍ෂර මාලාව වමෙහි සිට දකුණට ලිවිය හැකි අංශක 90 ක පරිමාණයෙන් නැවීමක්‌ සහිත අක්‍ෂර මාලාවකි. ස්‌පාඤ්ඤ භාෂාව පිලිපීනයේ නිල භාෂාව බවට පත්වූ පසු ටැගලොක්‌ භාෂාව අභාවයට යමින් පැවතිය ද එය සම්පූර්ණයෙන් අභාවයට ගොස්‌ නොමැත. තවමත් එම අක්‍ෂර මාලාව ලේඛනයෙහි භාවිත කෙරේ.

5. හනකරකා භාෂාව - ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ ජාවා දූපත ආශ්‍රිතව බිහිව ඇති ජාවා භාෂාවට අයත් හනකරකා භාෂාවෙහි ලේඛන අක්‍ෂර මාලාව අසල්වාසී දූපත්වලටද පැතිර ගොස්‌ පවතී. දෙවැනි ලෝක යුද සමයේ ජපන් ආක්‍රමණය හේතුවෙන් හනකරකා භාෂාව අභාවයට ගිය ද මේ වනවිටත් ඉන්දුනීසියාවේ මාර්ග සංඥවල ද එම භාෂාවෙහි අක්‍ෂර සඳහන් වන අතර රජයේ පාසල්වල එය තවමත් ළමුන්ට උගන්වනු ලබන අක්‍ෂර මාලාවකි. මෙම ලොව අලංකාරතම අක්‍ෂර මාලාවන් සහිත භාෂාවන් පහ ලේඛන භාෂාවේදී ආකර්ෂණීයම අක්‍ෂර මාලාවන් පවතින භාෂාවන් බවද මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය සඳහන් කර ඇත

.

Monday, November 17, 2014

life ඵකට තිබුන සුන්දරම කාලය මතකද?

මතකද ඔයාලට ඉස්සරලම scl ගිය දවස? අමිමගෙ අතක ඵල්ලිලා අඩ අඩා  scl ඵකට ගිය හැටි? 
මට අමතක වෙලාද කියලද බැලුවෙ? නෑ නෑ ෙහාටුත් පෙර පෙර තමයි ගියෙ.
හැබැයි දවස් එක දෙක ගෙවිල යනකොට යාලුවන්ව කැතිවම බැරි උනා මතකයි ද?
but දැන් එදා පටන් ගත්ත ගමන ඉවර කරන්න මට කාලය ලං වෙලා..............................................................
මාර දුකයි......................................................
මොනව කරන්නද ඉතින්
හමුවීමෙන් සමුගැනීමෙන් පිරිල තියන අපි ගෙවන life එක එක පැත්තකින් කොයිතරමි සුන්දරයිද ?
ජිවිතයේ සොදුරැම අාස්වාදය තනිකම කියනවනෙ.

ලංකාවෙ අපි කතා කරන සිංහල

විස්තර පස්සෙ දෙන්නමි