ගෙයිෂා,ගේෂා,එසේත් නැත්නම් ගෙයිකෝ(සරල ඉංග්‍රීසි පරිවර්තනය-artist) ලෙසද හඳුන්වනු ලබන මෙම සුන්දර ලියන් සකුරා මල්,සකේ,කිමෝනා,ෆුජි කන්ද මෙන්ම ජපානයේ සංස්කෘතියේ වටිනා පැතිකඩකි....සමහරුන් මෙය එක්තරා අන්දමක ගණිකා වෘතියක් ලෙස සිතුවද සත්‍ය එයට සපුරා වෙනස් ය....
ආරම්භය
කාවන් ලෙස සේවය සැපයු අතර උගත් දැරියන් උසස් සම්භාෂණ වල විනෝදය සපයන්නන් (entertainers) ලෙස සේවය සැපයුහ.එනම් නැටුමෙන්,සංගීතයෙන් සහ ප්‍රිය සම්භාෂණයෙන් අමුත්තන් සතුටු කිරීමයි...
ක්‍රි.ව.794 දී රාජකීයයන් ක්යෝතෝ නගරයට පැමිණීමත් සමග ගේෂා සංස්කෘතිය ඇරඹුණි.
එකල ජපානයේ සාම්ප්‍රදය වුයේ පවුලේ මව යනු එහි කළමනාකාරිනිය යන්නයි.ලිංගිකත්වය පිළිබඳව නිදහස් අදහස් දැරූ එම සමාජයේ මිනිසුන් ප්‍රේමය/ලිංගික තෘප්තිය සඳහාම තැනූ "pleasure quarters" එනම් විනෝදාගාර වෙත ගියහ.16 වන සියවසේ මේවයේ සේවය කල කාන්තාවන් හැඳින් වුනේ "ඔයිරන්" ලෙසයි.ඇය නාට්‍යාංගනාවක් සහ ගණිකාවකගේ සම්මිශ්‍රණයකි.ජපානයේ ප්‍රසිද්ධ නාට්‍ය සම්ප්රදායක් වන "කබුකි" නාට්‍යය සම්ප්රදාය ඇරඹුණේ මොවුන්ගෙනි.
18 වන සියවස
.
10.10 14:56 > Admin
මේ වනවිට විනෝදාගාර ලිංගික සේවය සපයන ලැගුම්හල් නොව,පාරිභෝගිකයන් හට මානසික තෘප්තිය සපයන්නා වූ ආගාර බවට පෙරලීම ඇරඹි තිබුණි.මෙහිදී තරුණියන් අමුත්තන්ව නැටුමෙන්,ගැයුමෙන්,වාදනයෙන් සතුටු කළහ.මේ විනෝදාගාර වල විසු සමහරුන් ඉතා දක්ෂ කවිකාරියන් මෙන්ම දක්ෂ ලේඛකයන් වූහ.මෙම "ඔයිරන්" තරුණියන් අමුත්තන් හමුවට එනතුරු ඔවුන් කතාබසින්,වාදනයෙන් සතුටු කලේ තරුණයන්ය.ගේෂා වරු ලෙස මුලින්ම හැඳින්වුයේ මොවුන්ය.....1680දි ඔයිරන් තරුණියන් ඔදොරිකෝ ලෙසින් කලඑළි බැස්සෝය.ඒ ඉහල තල වල සමුරායි වරුන්ගේ නිවාස වල විනෝදය සැපයීමෙනි.
ගේෂා ලෙසින් මුලින්ම තාමාවම හඳුන්වාගත්තේ 1750 විසු ඉතාමත් දක්ෂ ගායිකාවක් සහ "ශමිසෙන්" වාදය භාණ්ඩය ප්‍රගුණ කල ගණිකාවක් වූ "ෆුකාගව" "fukagawa" ය.මෙයත් සමග 1760-1770 අතර ගේෂා යන හැඳින්වීම ඉතා සීග්‍රයෙන් ජපානයේ පැතිරුණි.මේ වෙද්දී
.
10.10 14:55 > Admin
ඔයිරන් යන්න නෂ්ට වීම ඇරඹුණු අතර ගේෂා ලියන් තම සේවා දායකයන් සතුටු කිරීම සඳහා සාමීචිය,ගායනය,නැටුම සහ වාදනය භාවිත කළහ.1830 පමණ වෙද්දී ජපානය පුරාම පාහේ ගේෂා වරුන් පැතිරී තිබු අතර මෙම ගේෂා වරුන් අතරද තරාතිරම් රැසක් පැවතුනි.
දෙවන ලෝක යුද්ධයත් සමගම ගේෂා ලියන් හට අත්වුයේ අපල දසාවකි.ගේෂා ලියන් හට තිබු සමාජ තත්වය අහිමි වුයේ සාමාන්‍ය ගණිකාවන් ඇමෙරිකානු සෙබළුන් හට තමන්ව "geisha girls" ලෙස හඳුන්වා දෙන්නට පටන්ගත් බැවිනි.ඒ අතර 1944 දී සියලුම තේ පැන් ශාලා,විනෝදාගාර සහ ගේෂා නිවාස නීතියෙන් වසා දැමුණු අතර සියලුම පිරිමින් සහ ගැහැනුන් යුධ කර්මාන්තශාලා වල සේවයට යෙදවිණි.නමුත් අවුරුද්දකට පසු ඒවා නැවත ඇරීමට අවසර ලබුනමුත් ඒවායේ සේවයට පැමිණියේ අතලොස්සකි.මේ ගේෂා ලියන් තමන්ගේ නැතිවුණු සමාජ තත්වය රැකගැනීම සඳහා ඉතාමත් සාම්ප්‍රදායිකව,ගෞරවාන්විතව සේවය සැපයුහ.
.
10.10 14:54 > Admin
ගේෂා ලියන් අතරත් තරාතිරම්
ක්යෝතෝ වල ගේෂා දිස්ත්‍රික්ක 5 කි.මේවා "හනමචි" එනම් මල් නගර ලෙසද හැඳින්වුනි.ඉහලම තත්වය තිබුනේ ග්යෝන් කොබු,පොන්තොචෝ සහ කමිශිචිකෙන් වලය.මේ ප්‍රදේශ වල විසු ගේෂා ලියන් මිලෙන් ඉතාම අධිකය.මොවුන් ඇසුරු කලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් ය.ඉතුරු ප්‍රදේශ 2 වන ගියොන් හිගෂි සහ මියගාව-චෝ ද උසස් තත්වයෙන් සැලකු මුත් ඉහත ප්‍රදේශ හා සැසඳීමේදී දෙවන තැන හිමිවිණි.මේ අතරම තවත් ගේෂා ලියන් වර්ගයකි.මොවුන්ව හඳුන්වනු ලබන්නේ "hot spring geisha" ලෙසයි.සාමාන්‍ය ගණිකාවන්ට වඩා වැඩි වෙනසක් නැති සලකන මේ ගේෂා ලියන් සහ හනමචි ගේෂා ලියන් සැසඳීම කල නොහැක්කකි..........
මයිකෝ එනම් Dancing Girls යනු මෙසේ පුහුණුව ලැබූ,නමුත් පූර්ණ ගේෂා ලියක් ලෙස හැඳින්වීමට තරම් සුදුසුකම් නොලත් තරුණියන්ය.මොවුන් ජපානයේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගන්නා දසුනකි.වැඩුණු ගේෂා ලියන් මෙන් නොව මොවුන්ගේ ඇඳුම් ඉතාම වර්ණවත්ය.ඔවුන් කිමෝනාව අඳින්නේ එහි පිටුපස රතු පැහැ වාටිය මදක් බුරුල්ව-ගෙල පිටුපසින් අඟල් කිහිපයක් නිරාවරණය වන අන්දමටයි.සිරුරේ මෙම කොටස ඉතාමත් හැගීම් උද්දීපනය කරනා කොටසක් ලෙස ඔවුන් සලකනවා.මුහුණෙත් ගෙලේත් පුරාවට සුදු පැහැ වර්ණ ආලේප කරනා මේ ලියන් සමෙන් අඟලක පමණ පෙදෙසක් වර්ණ ආලේප නොකර ඉතිරි කරනවා.ඇස් වටා කළු පැහැය මෙන්ම රතු වර්ණයද භාවිතා කර සරසන මේ ලියන්ට සුවිශේෂී කොන්ඩා මෝස්තර පහක් පමණ තිබෙනවා. සතියකට වරක් කොන්ඩා මෝස්තර ශිල්පියෙක් හමුවට ගොස් පැය ගණනක් පුරා එක කොන්ඩා මෝස්තරයක් දමා ගන්නා මොවුන් එය අවුල් නොවෙනු පිණිස නිදාගන්නේ මැද සිදුරක් සහිත කොට්ටයකයි.මේ හැරුනුකොට ගේෂා ලියනගේ තවත් විශේෂත්වයක් නම් ඔවුන් පළඳින සපත්තුයි.සාමාන්‍යයෙන් අඟල් 10 ක් පමණ උස ඔකොබෝ නම් මේවා පැළඳ ඔවුන් ඇවිදින්නේ ඉතා සීරුවටයි.....
.
Tuesday, November 18, 2014
ඕසෝන් වියන යථා තත්ත්වයට පත් වෙමින් තිබේ
දිගු කාලයක් තිස්සේ ගැටලුවක් ව පැවැති ඕසෝන් වියන තුනී වීමේ ගැටලුව ක්‍රමයෙන් විසඳී එම වායු සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.
විශාල විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද ඇගැයීමකින් අනාවරණය වී ඇති ආකාරයට ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත ඕසෝන් ස්තරය යථා තත්ත්වයට පත් වීමේ ලකුණු තිබේ. ඒ අනුව මේ සියවසේ මැද භාගයේ දී පමණ වන විට, මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල හා ආක්ටික් ප්‍රදේශවල ඉහළ ස්තරගෝලයේ ඕසෝන් මට්ටම 1980 දශකයේ දී පැවැති ඕසෝන් මට්ටම හා සමාන මට්ටමක් දක්වා ළඟා වනු ඇත. කෙසේ වෙතත් ඇන්ටාක්ටික් ප්‍රදේශයට ඉහළ ස්තරගෝලයේ පවත්නා ඕසෝන් සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වීමට ඊට වඩා කල් ගත වනු ඇත.
ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීමට ගත් පියවර නිසා ඉහළ වායුගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය අඩු වීම 2000 වර්ෂයෙන් පසුව නැවතුණු අතර, එය යළිත් අතීතයේ පැවැති තත්ත්වයට ළඟා වීමට කලක් ගත වන බව විශ්වාස කරන ලදී. ඒ ගැන සාධක මෑත කාලයේ සිට ලැබෙන බව පෙනේ. මොන්ටි්රයල් සන්ධානය යටතේ සමස්තයක් ලෙස ලෝකය ගත් පියවර ඉතා වැදගත් වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරජම්බුල කිරණ පොළොව මතට පතනය වීම නිසා ඇති විය හැකි ව තිබූ මානව සෞඛ්‍ය බලපෑම් හා කෘෂිකර්මයට හා වනජීවීන්ට ඇති විය හැකි බලපෑම්
රැසක් වැළකී යනු ඇත. (මූලාශ්‍රය: United Nations Environment Programme - Ozone Secretariat http://ozone.unep.org/)
කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළට
1984 වර්ෂයෙන් පසු ගත වූ කාලය ඇතුළත කාබන් ඩයොක්සයිඩ් වායු මට්ටම වැඩි ම වේගයකින් ඉහළ ගොස් ඇත්තේ 2013 වර්ෂයේ දී බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වාර්ෂිකව නිකුත් කරන "හරිතාගාර වායු සංග්‍රහයේ" (WMO Greenhouse Gas Bulletin) 10 වැනි අංකයේ සඳහන් කරයි. 2013 දී වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 2.9ක (ppm) ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2013 වර්ෂයේ, ලෝක වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ සාමාන්‍යය මිලියනයකට කොටස් 396කි. එය කාර්මිකකරණයට පෙර පැවැති අගය මෙන් 142%ක් පමණ වේ.
මේ ආකාරයට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යැමට හේතුව හුදෙක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යැම පමණක් නො වන බව පෙන්වන මේ ලේඛනය, පෘථිවියේ ජෛවගෝලයෙන් කාබන් ඩයොක්යිඩ් අවශෝෂණය කිරීම අඩු වීම ද හේතුවක් විය හැකි බව දක්වයි.
2013 දී මීතේන් හා නයිට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කර ඇත්තේ පිළිවෙළින් බිලියනයකට කොටස් 1824 හා 325.9 යන මට්ටම්වලිනි. එය කාර්මිකකරණයට පෙර පැවැති සාන්ද්‍රණය මෙන් 253% හා 121% පමණ ඉහළ මට්ටමකි.
උක්ත වාර්තාවේ සාගරයේ ආම්ලිකකරණය පිළිබඳ කරුණු දක්වා ඇති අතර, එය වසර මිලියන 300ක කාලයක් තිස්සේ පැවැති ඉහළ ම අගය බව ද පෙන්වා දී ඇත. (මූලාශ්‍රය:WMO Greenhouse Gas Bulletin No 10, September 2014, www.wmo.int/pages/prog/arep/gaw/ghg/GHGbulletin.html)

සිංහල බස
පසුගියදා මැටඩෝර් නෙට්වර්ක් නමැති විදේශීය වෙබ් අඩවිය මගින් ලොව පුරා භාවිත කරනු ලබන භාෂා වර්ග දහස් ගණනක් අතුරින් අලංකාරම අක්ෂර සහිත භාෂාවන් පහ නම් කරනු ලැබීය. එම ලොව අලංකාරතම අක්ෂර සහිත භාෂා වර්ග පහෙන් දෙවැන්න ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මවු භාෂාව වන සිංහල භාෂාවයි.
ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ සිංහල භාෂාව ලොව අලංකාරතම භාෂාවක් වශයෙන් නම් කිරීම එක් අතකට අපට ආඩම්බර විය හැකි කරුණකි. ලොව දියුණු යෑයි සම්මත රටවල භාවිත කරනු ලබන සියලු ප්‍රධාන භාෂාවන් විශේෂයෙන්ම ජාත්‍යන්තර භාෂාව සේ සැලකෙන ඉංගී්රසි භාෂාව ද අභිබවාලමින් සිංහල භාෂාව ලොව අලංකාරතම අක්ෂර සහිත භාෂාව ලෙස මෙසේ නම් කරනු ලැබ ඇත.
.
10.10 13:11 > Admin
මැටඩෝර් නෙට්වර්ක් වෙබ් අඩවිය විසින් ලොව අලංකාරතම අක්ෂර සහිත භාෂාවන් පහ සේ නම් කරනු ලැබ ඇති භාෂාවන් වනුයේ පිළිවෙළින් මියන්මාරය හෙවත් බුරුමයේ භාවිත වන බුරුම භාෂාව, සිංහල භාෂාව, ජෝ(ර්)ජියාවේ භාවිත වන ජෝ(ර්)ජියානු භාෂාව, පිලිපීනයේ ටැගලොග් භාෂාව හා ඉන්දුනීසියාවේ හනකරකා භාෂාව යන භාෂාවන්ය.
මෙම ලොව අලංකාරතම අක්ෂර සහිත භාෂාවන් පිළිබඳව මැටඩෝර් නෙට්වර්ක් වෙබ් අඩවිය මෙසේ සඳහන් කර සිටී.
1. බුරුම භාෂාව - මෙම භාෂාවට අයත් අක්ෂර මාලාව රවුම් හැඩැතිය. හින්දි හා ලතින් ලිඛිත භාෂාවන්ට වඩා බුරුම ලිඛිත භාෂාව ඉදිරියෙන් සිටී.
සිංහල භාෂාව - ලොව පවතින අතිශයින් දීර්ඝතම අක්ෂර මාලාව සහිත භාෂාව සිංහල භාෂාවයි. අක්ෂර 50 කට වඩා පැවැතිය ද සාම්ප්රදායානුකූල ලේඛනයේදී තවමත් නිරතුරුව භාවිත වනුයේ ඉන් අක්ෂර 38 කි. මෙම අක්ෂර මාලාව තවමත් බෞද්ධ පෙර පාසල් හා පාසල්වල උගන්වනු ලබයි. ශ්‍රීලංකාවේ මිලියන 21 ක් වන ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි ජනගහනයකගේ මවු භාෂාව වන සිංහල භාෂාව වූ ශ්‍රී ලංකාවටම ආවේණිකව පවතින භාෂාවකි.
3. ජෝ(ර්)ජියානු භාෂාව - තුර්කිය හා රුසියාව අතර පිහිටි ජෝ(ර්)ජියා රාජ්‍යයේ භාවිත වන භාෂාවයි. පසුගිය සියවසක පමණ කාලය තුළදී රුසියානු මැදිහත් වීම මත ජෝර්ජියානු භාෂාව හා එහි අක්ෂර මාලාව තර්ජනයට ලක් විය. අරාබි භාෂාව සිහි ගන්වන ජෝර්ජියානු අක්ෂර මාලාව ඉතා සරල වූ අක්ෂර මාලාවකි.
4. ටැගලොග් භාෂාව - (පිලිපීනය)
ඉන්දු - යුරෝපා ලේඛනවලින් පරිණාමය වූ අක්ෂර මාලාවක් සහිත භාෂාවකි. වරක් පහළ සිට ඉහළට ලිවීම සිදු කළ මෙහි අක්ෂර මාලාව වමෙහි සිට දකුණට ලිවිය හැකි අංශක 90 ක පරිමාණයෙන් නැවීමක් සහිත අක්ෂර මාලාවකි. ස්පාඤ්ඤ භාෂාව පිලිපීනයේ නිල භාෂාව බවට පත්වූ පසු ටැගලොක් භාෂාව අභාවයට යමින් පැවතිය ද එය සම්පූර්ණයෙන් අභාවයට ගොස් නොමැත. තවමත් එම අක්ෂර මාලාව ලේඛනයෙහි භාවිත කෙරේ.
5. හනකරකා භාෂාව - ඉන්දුනීසියාව
ඉන්දුනීසියාවේ ජාවා දූපත ආශ්‍රිතව බිහිව ඇති ජාවා භාෂාවට අයත් හනකරකා භාෂාවෙහි ලේඛන අක්ෂර මාලාව අසල්වාසී දූපත්වලටද පැතිර ගොස් පවතී. දෙවැනි ලෝක යුද සමයේ ජපන් ආක්‍රමණය හේතුවෙන් හනකරකා භාෂාව අභාවයට ගිය ද මේ වනවිටත් ඉන්දුනීසියාවේ මාර්ග සංඥවල ද එම භාෂාවෙහි අක්ෂර සඳහන් වන අතර රජයේ පාසල්වල එය තවමත් ළමුන්ට උගන්වනු ලබන අක්ෂර මාලාවකි. මෙම ලොව අලංකාරතම අක්ෂර මාලාවන් සහිත භාෂාවන් පහ ලේඛන භාෂාවේදී ආකර්ෂණීයම අක්ෂර මාලාවන් පවතින භාෂාවන් බවද මැටඩෝර් නෙට්වර්ක් වෙබ් අඩවිය සඳහන් කර ඇත

Monday, November 17, 2014
life ඵකට තිබුන සුන්දරම කාලය මතකද?
මතකද ඔයාලට ඉස්සරලම scl ගිය දවස? අමිමගෙ අතක ඵල්ලිලා අඩ අඩා scl ඵකට ගිය හැටි?
මට අමතක වෙලාද කියලද බැලුවෙ? නෑ නෑ ෙහාටුත් පෙර පෙර තමයි ගියෙ.
හැබැයි දවස් එක දෙක ගෙවිල යනකොට යාලුවන්ව කැතිවම බැරි උනා මතකයි ද?
but දැන් එදා පටන් ගත්ත ගමන ඉවර කරන්න මට කාලය ලං වෙලා..............................................................
මාර දුකයි......................................................
මොනව කරන්නද ඉතින්
හමුවීමෙන් සමුගැනීමෙන් පිරිල තියන අපි ගෙවන life එක එක පැත්තකින් කොයිතරමි සුන්දරයිද ?
ජිවිතයේ සොදුරැම අාස්වාදය තනිකම කියනවනෙ.

Subscribe to:
Posts (Atom)